Sethsuwa Neelyadi Oil (60ml)
Sethsuwa Neelyadi Oil (60ml)
Couldn't load pickup availability
(SKU: LS419AL000)
Eye Ailments :
Preventsd blurred vision, Tearing and smarting and improves eye sight.
Head Ailments :
Soothes the head, prevents headache, loss of hair and greying.
Nasal Ailments :
Prevents blocking of nasal passage, phlegm and runny nose.
Ear Ailments :
Prevents earache, discharge from ear and ear murmur.
Herbal Composition :
Indigofera tinctoria, Adenanthera pavonina, Monochoria hastata, Acronychia pedunculate.
ප්‍රයෝජන
අක්ෂි රෝග :
අඳුරු පටල, කඳුලු ගැලීම වළකා ඇස් පෙනීම දියුණු කරයි. ඇසේ දැවිල්ල නැති කරයි.
හිසේ රෝග :
හිසට සිසිල ගෙන දේ. ශිර්ෂ රුජා, රත්පිත් නාසා හිස කෙස් ගැලවී යාම නතර කරයි. හිස කෙස් කළු කරයි.
නාසයේ රෝග :
නාසයේ හිරවීම, සෙම් සොටු ගැලීම වළකාලයි.
කණේ රෝග :
කන් කැක්කුම, සැරව ගැලීම හා 'හෝ හෝ' හඬ නතර කරයි.
අඩංගු ද්‍රව්‍ය :
නිල් අවරිය, මදටිය, දිය හබරල අංකෙන්ද ආදී ඖෂධ රාශියක සංයෝගයකි.










