Skip to product information
1 of 10

Sethsuwa Kunkumadi Face Oil (6ml)

Sethsuwa Kunkumadi Face Oil (6ml)

Regular price $4.32
Regular price $5.32 Sale price $4.32
Sale Sold out
Shipping calculated at checkout.

How to order?

Please add the desired product or service to the cart and proceed to make the payment. Once you complete the process by making the payment we will connect with you fulfill your order.

(SKU: LS41981000) Kunkumadi Face Oil is a Natural Beauty Secret which goes deeply through the all layers of the skin and enhance the brightness of the skin. This oil is an excellent treatment for Pigmentation, Dark spots, Dry Skin and also for the problems occurring due to premature aging of the skin.

සෙත්සුව කුංකුමාදී තෛලය සමේ සියළු ස්ථරයන් හරහා සම අභ්‍යන්තරයට කා වැදී සමේ නිරෝගී බව රැක දෙමින් සම දීප්‍තිමත්ව බබලාවමින් ඔබේ රුව වඩවන ස්වභාවික රහසකි. මෙය සම මතුපිට ඇති අඳුරු ලප, හිරු කිරණින් ඇතිවන පිළිස්සුම්, සමෙහි ඇතිවන ලප කැලැල්, තුවාල, අධික වියළි සම මෙන්ම සම වියපත් වීම සඳහා ඇතිවන ගැටළු සඳහා ද මහඟු ප්‍රතිකර්මයකි.

View full details