Skip to product information
1 of 9

SKU:LS41958000

Sethsuwa Cinnoney (160g)

Sethsuwa Cinnoney (160g)

Regular price $3.95 USD
Regular price $4.69 USD Sale price $3.95 USD
Sale Sold out
Tax included. Shipping calculated at checkout.

(SKU: LS41958000) Natural blend of cinnamon and bee honey is a protective medice with hels to promote normal health, keep biological balance of body. enhance rejuvenating power during sickness. Cinnamon is a world renowned ayurvedic medicine bearing the synonym "" Sainhalee"" which is an evidence to indicate Sri Lanak origin and Sri Lanka cinnamon is reputed as more efficacious than any other.

As one of the active ingredients of Cinnamon, "Coumarin" is a toxic chemical compound which can badly effect on human body if its concentration is high in blood. Some research shows that ceylon Cinnamon has ultra low level of coumarin comparing to the other species.

Bee honey is a miraculous product of mother nature enriched with many nutritious elements. Scientific researches have shown that use of this mixture daily will help to free from many diseases like diabetes, cancer, heart diseases, Hypertension etc. and helps to control the weight gain. (For good health / For better resistant power / For fast healing of diseases / For stable health after sickness.)

ශ්‍රි ලංකාවට ආවේණික කුරුඳු හා උසස් ප්‍රමිතියෙන් යුතු ස්වභාවික මී පැණි යොදා ගනිමින් නිෂ්පාදනය කරන ලද Sethsuwa Cinnoney , ස්වභාවික කුරුඳු මී පැණි සුසංයෝගය රෝග සුවය සඳහා අවශ්‍ය ශාරීරික ජීව බලය ඇති කරන සෞඛ්‍යාරක්ෂක රසායනයකි.

ඉතා ප්‍රබල ආයුර්වේද ඖෂධයක් ලෙස කුරුඳු ශ්‍රි ලංකාවේ උපන් බවට "සෛංහලී" නාමය සාක්ෂියක් වන අතරම ශ්‍රී ලංකාවට ආවේණික කුරුඳු ඖෂධීය ගුණය අතින් ඉතා ඉහළ බව ඔප්පු වී ඇත. විශේෂයෙන්ම කුරුඳු වල අන්තර්ගත "Coumarin" නම් ක්‍රියාකාරී සංයෝගය අධිකව ශරීරගත වීම ශරීරයට අහිතකර බලපෑම් ඇති කරන බව සොයා ගෙන ඇති අතර විශේෂත්වය වන්නේ අනෙකුත් කුරුඳු විශේෂයන් හා සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාවට ආවේණික කුරුඳු වල " Coumarin " ශරීරයට අහිතකර නොවන ප්‍රමාණයන්ගෙන් අන්තර්ගත බව තහවුරු වී තිබීමයි.

මී පැණි ලොව පවත්නා ඉතා ශ්‍රේෂ්ඨ ජෛවපෝෂක ගුණ සහිත ස්වභාවධර්මයේ විශ්මිත නිපැයුමකි. මෙම සංයෝගය දිනපතා භාවිතයෙන් විශේෂයෙන්ම දියවැඩියාව, පිළිකා රෝග, හෘද රෝග, අධික රුධිර පීඩනය, අධික තරබාරුව ආදී රෝග වලින් මිදී සෞඛ්‍ය සම්පන්නව දීර්ඝායු විඳිය හැකි බව විද්‍යාත්මක පර්‍යේෂන මඟින් සනාථ වී තිබේ. මෙමඟින් නිරෝගී බව ආරක්ෂා වීමත්, රෝග වලට ඔරොත්තුදීමේ බලය වැඩි කිරීමත් , රෝග සුවය ඉක්මන් කිරීමත්, රෝග සුවයෙන් පසු සෞඛ්‍ය යථා තත්වයට පත් කිරීමත් සිදු කරයි.

View full details
1 of 4