Skip to product information
1 of 2

BABY CHERAMY

Baby Cheramy Baby Floral Lotion (100ml)

Baby Cheramy Baby Floral Lotion (100ml)

Regular price $1.70 USD
Regular price $2.07 USD Sale price $1.70 USD
Sale Sold out
Shipping calculated at checkout.

(SKU: LS8040D1A9) Baby Cheramy Floral Baby Lotion is enriched with Floral Extracts, Milk, and Vitamin E to nourish and protect you and your baby’s skin with its rich moisturizing goodness.

ෆ්ලෝරල් බේබි ලෝෂන්: සුමුදු සුවඳැති මල්වර සාරය, කිරි සහ විටමින් E සපිරි බේබි ෂෙරම් ලෝෂන්, බිළිඳාගේ මෘදු සමට පෝෂණය ලබාදෙමින් සමේ ස්වභාවික දීප්තිය එලෙසින්ම රැකදෙයි. සමට පහසුවෙන් උරාගන්නා ලෝෂන්, අවශ්‍ය ඕනෑම වෙලාවක බිළිඳු සමෙහි ආලේප කර මෘදුව සම්බාහනය කරන්න. සෙනෙහසේ සුමුදු පහස බිළිඳාට මෙන්ම ඔබටත්.
View full details