Skip to product information
1 of 9

Sethsuwa Maha Siddhartha (180ml)

Sethsuwa Maha Siddhartha (180ml)

Regular price $3.25 USD
Regular price $4.00 USD Sale price $3.25 USD
Sale Sold out
Shipping calculated at checkout.

(SKU: LS4000CBCC) Made with Authentic Quality herbs according to an ancierr recipe. Siddhartha Oil is being used for thousands of year in Ayurvedic system of medicine. Effective for the relief nerve and muscular pain. It is indicated in conditions like paralysis, facial paralysis, sciatica as an external application. particulary effective for muscular pains in the chest, neck and shoulders.

වසර දහස් ගණනක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ භාවිතා කරනු ලබන පාරම්පරික ඖෂධයකි.

ඉතා උසස් තත්වයේ ඖෂධ යොදා ගනිමින් නියමිත ප්‍රමිතීන්ට අනුකූලව සෙත්සුව මහා සිද්ධාර්ථ තෛලය නිෂ්පාදනය කරනු ලබයි. ස්නායු, පේශිගත වේදනා හා පක්ෂාඝාතය, අර්දිත, ගෘධ්‍රසි ආදී වාත රෝගයන්හි දී ද අභ්‍යංගය ඉතා ගුණදායකයි. විශේෂයෙන් පපුව, බෙල්ල, උරහිස ආදී ස්ථානයන්හි ඇතිවන පේශිගත වේදනා සඳහා ක්ෂණික සහනය ලබා දෙයි.

View full details