Skip to product information
1 of 9

Sethsuwa Herbal Massage Oil (180ml)

Sethsuwa Herbal Massage Oil (180ml)

Regular price $3.50 USD
Regular price $4.00 USD Sale price $3.50 USD
Sale Sold out
Shipping calculated at checkout.

(SKU: LS4090E119) Ayurvedic skin care for Daily use soothes & nourishing dry skin. Made with Cold - pressed sesame oil, triphala oil is the ideal Ayurvedic body and massage oil for moisturizing your skin. Triphala, an ancient herbal blend of three fruits rich in antioxidants is prized for its ability to both cleans and nourish. Combining the benefits of sesame oil with the power of Triphala this uniqueformulation is an unparalleled body and massage oil.

The beneficial qualities of Triphala oil make it especially useful for massage therapists, Ayurvedic body workers,practitioners of hatha yaga, athletes and those who want to take great care of their skin.

අරළු, බුළු, නෙල්ලි අන්තර්ගත ආයුර්වේදයේ ප්‍රත්‍යක්ෂ ශාකෞෂධීය සංයෝගයක් වන ත්‍රිඵලා හා ඖෂධීය තලතෙල් සංයෝගයෙන් උසස් ප්‍රමිතියෙන් යුතුව ශරීර අභ්‍යංගය සඳහා ඉතාමත් සුදුසු වන පරිදි සකස් කරන ලද නිෂ්පාදනයකි.

ත්‍රිඵලා හා තලතෙල් සංයෝගය සම තුළට ඉතා හොඳින් අවශෝෂණය වීමේ ඉතා විශිෂ්ට හැකියාවක් සහිත වන බැවින් එහි ඖෂධීය ගුණය සම මත හොඳින් ක්‍රියාකාරී වෙයි.

මෙම ඖෂධීය තෛලය අභ්‍යංගයෙන් රුධිර සංසරණය වඩාත් ක්‍රමවත් වීම තුළින් ශරීරයේ පටක වලට හොඳ පෝෂණයක් ලැබීමත් නිරෝගී පටක වර්ධනයත් උත්තේජනය කරයි.

ස්නායු පෝෂණය කිරීම මඟින් එහි ක්‍රියාකාරීත්වයන් ප්‍රකෘති තත්ත්වයට පත් කරයි. ස්නායු දුර්වලතා මඟහරවයි. සම අභ්‍යන්තරයෙන් පිරිසිදු කරන අතරම මෙහි පෝෂණීය ගුණ සම තුළට අවශෝෂණය වීමෙන් සමට හොඳ පෝෂණයක් ලැබීමත් එමඟින් සම වියළීමෙන් ආරක්ෂාවීම, සමේ පැහැය වර්ධනය වීම මෙන්ම තරුණ පෙනුමද රැක දෙයි.

සමෙහි ඇතිවන ආසාදන තත්ත්වයන්, ඉදිමුම්, වයසත් සමග ඇතිවන සන්ධි වල ක්‍රියාකාරීත්ව අපහසුතා මාංශ පේශී ස්තබ්ධතා හා වේදනා මඟහරවයි.

View full details