Skip to product information
1 of 3

Link Essentials Kolasheshma Oil කෝලශ්ලේෂ්මා තෛලය (30ml)

Link Essentials Kolasheshma Oil කෝලශ්ලේෂ්මා තෛලය (30ml)

Regular price $1.50
Regular price $1.56 Sale price $1.50
Sale Sold out
Shipping calculated at checkout.

How to order?

Please add the desired product or service to the cart and proceed to make the payment. Once you complete the process by making the payment we will connect with you fulfill your order.

(SKU: LS4090A84C) කෝලශ්ලේෂ්මා තෛලය

සෙම් ආශ්‍රිත අපහසුතා සමනය සඳහා ආයුර්වේද තෛලය.

සෙම් ගෙඩි, උගුරේ සෙම, සහ එම නිසා ඇතිවන අපහසුතා සඳහා අත්දුටු ආයුර්වේද තෛලයකි.

භාවිතයට උපදෙස් :

උගුර, බෙල්ල සහ ළය ඉදිරිපස, දෙපස හා පිටුපස දිනකට 2 - 3 වරක් හොඳින් තෙල් අලේප කරන්න.

භාහිර ආලේපය සඳහා පමණි.

ළමුන්ගෙන් ඈත්ව තබන්න.

Directions for use:

apply over the throat, neck, and the front, back and sides of the chest 2 - 3 times a day.

For external use only.

Keep out of reach of children.

View full details