Skip to product information
1 of 10

Hela Suwaya Porridge 5 (68g)

Hela Suwaya Porridge 5 (68g)

Regular price $0.50
Regular price $0.55 Sale price $0.50
Sale Sold out
Shipping calculated at checkout.

How to order?

Please add the desired product or service to the cart and proceed to make the payment. Once you complete the process by making the payment we will connect with you fulfill your order.

(SKU: LS40008BA7)

හාල් මිශ්‍රණයේ අඩංගු ද්‍රව්‍ය :

පච්චපෙරුමාල්, බටපොලැල්, මඩතවාළු, කළුහීනටි.

ඖෂධීය කුළුබඩු පැකට්ටුවේ අඩංගු ද්‍රව්‍ය :

සුදුලූණු, රතු ලූණු, ගම්මිරිස්,කරපිංචා, සූදුරු, උළුහාල්, රම්පෙ, කොත්තමල්ලි.අබ

සාදා ගන්නා ආකාරය :

ඇතිලියකට වතුර පීරිසි කෝප්ප 05ක් දමා එයට සෝදා ගත් සහල් ටික දමන්න. ඖෂධීය කුළුබඩු පැකට්ටුවෙන් 1/2 ක් ඇතිලියට දමා මදගින්නේ තබා එළවළු ටික එයට එකතු කරන්න. කරපිංචා කොළ 3ක් ද එයට එකතු කරගන්න. දැන් ගින්දර වැඩි කරන්න.

View full details